පුරා වස්තු විනාශයට එරෙහි පියවරගන්නැයි විරෝධතාවක්


(යොහාන් භාසුර)

දඹදෙණියේ පෞරාණික වස්තු විනාශය ඇතුළු රට තුළ සිදුවන පුරාවිද්‍යා වස්තු විනාශ පිළිබඳව බලධාරීන් පියරව නොගැනීමට එරෙහිව භික්‍ෂූන්වහන්සේ ඇතුළු පිරිසක් පුරාවිද්‍යා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්දසාගර හිමියෝ මෙම විරෝධතාව මෙහෙයවති. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)