පුංචි ඡන්දයට එරෙහි පෙත්සම් විභාගය කල්යයි


(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගූ)

පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම වලක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල්  ඩබ්.එම්.ආර් විජේසුන්දර ගොනු කල රිට් පෙත්සම මැයි 11 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.