පිටකොටුවේ ගින්නක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පිටකොටුව රෙක්ලමේෂන් පාරේ බෑන්ක්  ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පිටකොටුව පොලිසිය කියයි.

ගින්න පළමු මහලේ සිට  සිව්වන මහල දක්වා පැතිර ගොස් ඇතැයි ද පොලිසිය සඳහන්කරයි.

.ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් , කොටුව උප ඒකකයෙක් ගිනි වෙන රථයක් , එම ගොඩනැගිල්ලේ ඇතුළත පුද්ගලයන් සිටින්නේ නම් ඔවුන් ගලවා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ සවි කරන ලද රථයක්ද එම ස්ථානයට යොමු කළ කොළඹ මහ නගර  සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය.