(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරැදින ප්‍රහාරය පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 9 වැනිදා බදාදා පැවැත්වීමට නියමිතය.
මීට කලින් මෙම විවාදය දින දෙකක් පැවැත්විණ
පාර්ලිමේන්තුව ලබන මස 8, 9 සහ 11 වැනිදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.