පාලම් පාරුව පෙරළිමෙන් කුපිත වු පිරිස් පා.ම. නිවසට පහර දීලා


(ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)

පාළම පාරුව පෙරළී    හය දෙනකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට  කුපිත වු පිරිසක්  මුස්ලිම් කොන්ග්‍රසයේ  ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි   එම් එස්  තවුහික් මහතාගේ කින්නියා නිවසට පහර දී අලාභ හානි සිදුකර ඇති බව පොලිසිය කියයි