පාර්ලිමේන්තුව විනාඩි දහයයි


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ නාම යෝජනා බාර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම විනාඩි දහයකට සීමා විය.

ජනාධිපතිවරණ නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව සභාව කල් තැබිණි.