(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් බවට පත් කරගන්නේ එපා යැයි සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.
ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරවරු 11.30ට පක්ෂ නායක රැස්වීම කැඳවන බවද බිමල් රත්නායක මහතා කීය.