පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක්


(ශාන්ත රත්නායක)

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 03 උදෑසන ආරම්භ විය

ඒ වෙනුවෙන් කොළඹ අවට හා පාර්ලිමේන්තු සංකීර්ණ පරිශ්‍රයේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබූ අයුරු