(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කිරීම සඳහා හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බවත් එම රැස්වීමට සහභාගී වන ලෙසත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියළු මන්ත්‍රීවරයන් වෙත දැනුම් දෙයි.