පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

පානදුර නිර්මල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි

යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි

මියගිය පුද්ගලයා කවුරුන්දැයි මෙතෙක් තහවුරු වී නැත

(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


(ඡායාරූප: සුමිත් පොතුපිටිය)

මියගිය පුද්ගලයා