පාකිස්තානයට ලකුණු 67ක ජයක්


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති 2වැනි එක්දින තරගයේ ලකුණු 306ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ඕවර 46.5කදී සියලු දෙනා දැවී ලකුණු 238ක් පමණි.

මේ අනුව පාකිස්තානය ලකුණු 67කින් මෙම තරගය ජයලැබීය

තරගයේ වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න