පාකිස්තානය කඩුලු 7කට 305 යි


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි ක්‍රීඩාංගණයේ අද (30) පැවැත්වෙන  2වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය ඕවර 50ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත්විය.