(මනෝජ් හර්ෂික)
කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් පෙබරවාරි මස (07) සිකුරාදා දින පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් පහත ප්‍රදේශයන් සඳහා ජල සැපැයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කටුනායක - සීදුව නගර සභා බල ප්‍රදේශය සහ ජා-ඇල ඒකල,කදාන,ආනියාකන්ද,බටගම,තුඩැල්ල,නිවන්දම,මාඑළිය,කෙරවලපිටිය,මාටාගොඩ,වැලිසර,මාබෝල,ඇල්පිටිවල,මහබාගේ සහ දික්ඕවිට යන ප්‍රදේශයන්ට මෙලෙස ජල සැපැයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

