ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2.30ට


 

මහමැතිවරණයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය හෙට (6) පස්වරු 2.30 වන විට නිකුත් කිරිමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අගෝස්තු 7 වැනිදා වන  විට සම්පුර්ණ ප්‍රතිඵල ලබා දී අවසන් කිරිමට හැකිවන බව දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

 

(535)