ප්‍රකාශයක් දෙන්න රවී සීඅයිඩියට


හිටපු ඇමැති රවී කරුණානායක මහතා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට කරුණානායක මහතා මෙලෙස පැමිණ තිබේ.