පළාත් කීපයකට පුංචි වැස්සක්


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත්  ස්ථාන ස්වල්පයක සවස් කාලයේ  හෝ රාත්‍රී කාලවේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන  වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.‍ෙ