
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පළමු වරට ‘සූරිය පැනල’ හරහා විදුලිය ගෙන ආලෝකය දෙන අර්ධ විනිවිද නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.
මෙම ව්‍යාපෘතිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අනුග්‍රහය දක්වයි.

