
නුවරඑළිය වසන්ත උදානය සමාරම්භක උත්සවය ග්‍රෙගරි වැව් ඉස්ම්තේ දී උත්කර්ශවත් අයුරින් අද ආරම්භ කෙරිණි.
මෙම වසන්ත උදානය අද (1) සිට ලබන 30 වැනි දා තෙක් පැවැත්වේ. සෞඛ්‍ය උපදෙස්වලට අනුව මෙවර නුවරඑළිය වසන්ත උදානය සමරන බව නුවරඑළිය නගරාධිපති චන්දන ලලා කරුණාරත්න මහතා පවසයි.
තුරඟ තරග,මල් ප්‍රදර්ශන, සංගීත, ක්‍රීඩා තරඟ හා කඳු නැගීම ආදි ආදි ඉසව් දින පතාම පැවැත්වීමට කටයුතු යොදා ඇත.






