(සුජිත් හේවාජුලිගේ)
කඳාන පොල්පිතිමූකලානේ වගුරු බිමක අභිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන පුද්ගලයකු ගේ නිරුවත් මළ සිරුරක් කඳාන පොලිසිය විසින් සොයාගනු ලැබීය.
මියගොස් සිටින අයගේ මුහුණ හඳුනා ගත නොහැකි ආකාරයට විකෘති වී ගොස් ඇතැයි පොලිසිය කියයි.