නියෝජ්‍ය කතානායක පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹෙයි


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම දැන් පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමු ඡන්දය ප්‍රකාශ කළේය.