(ප්‍රියානි මංගලිකා )
ඇඳිරි නීතිය හමුවේ අසරණව සිටින මෙහෙනි ආරාමයකට වියළි ආහාර තොගයක් පිරිනැමීම මීගලෑව පොලීසිය විසින් අද (28 ) සිදු කෙරිණි .
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත මීගලෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිසානායකමහතා ඇතුලු නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරිණි .
නිකවැරටිය පොලිස් කොට්ඨාසය පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ .



