(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නැදුම් වර්ගයේ ලී කොට තොගයක් බලපත්‍ර නොමැතිව හොර රහසේ ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හොරණ වැලිකල දවට ගොඩ ප්‍රදේශයේදී ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි
වැලිකල දවටගොඩ ප්‍රදේශයේ සිට මොරගහහෙන ප්‍රදේශයට මේවා ප්‍රවාහනය කිරිම සඳහා සැකකරුවන් උත්සාහ කර තිබූ බව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් පි සේරසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක අබේසිරි උප පොලිස් පරීක්ෂක තරිඳු බණ්ඩාර පොලිස් සැරයන් 35477 ලලිත් 83935 තුෂාන්ත නිලධාරීහු වැටලීම සිදුකළහ