(සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපන සහ අධිකරණ ඇතුළු අමාත්‍යාංශ එකොළහකට නව ලේකම්වරුන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කෙරේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.