
(යොහාන් භාසුර)
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම ධූරයේ වැඩ භාරගත්තේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා වන අතර ඒ මහතා මාස තුනකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)






