නව අග්‍රාමාත්‍ය දිනේෂ් ධර්මායතනයට යයි


(යොහාන් භාසුර)

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට අද (22) පස්වරුවේ ගොස් ආගමික වතාවත්වල නිරත විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි