නගර ශාලාව අවට තදබදයක්


කොළඹ නගර ශාලාව අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙලෙස තදබදයක් ඇති වී තිබේ.