
(සුජිත් හේවාජුලිගේ )
අක්‍රියව පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ලබන මාසයේ සිට යළි ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි
එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් හඳුනා ගැනීම ආරම්භ කර ඇති බවයි. ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීයවන අවස්ථාව වන අවස්ථාවේදී ධීවරයෝ 60,000ක් පමණ එහි ප්‍රතිලාභ ලබාගනිමින් සිටියහ

