
(ඉන්දිකා රාමනායක සහ තිස්ස කොටින්කඩුව)
දික්ඕවිට ධීවර වරායේ නවතා තිබූ ටොලර් යාත්‍රාවක සිට කෑම පිළියෙළ කරද්දී ගෑස් ටැංකිය පිපිරි ධීවරයන් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ධීවරයන් පරිස්ක දහවල් කෑම පිළියෙළ කරද්දී එකවර එම ගෑස් ටැංකිය පිපිරි ගින්නක් හටගෙන ඇති අතර තුවාල ලැබූ ධිවරයන් හය දෙනා පිළිස්සී තුවාල ලබා ඇත.
තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
තුවාලකරුවන්ගෙන් සිවු දෙනකු රාගම රෝහලටත් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරළ බව පොලිසිය කියයි.
ගින්නෙන් ටෝලර් යාත්‍රාවට දැඩි අලාභහානි සිදු තිබේ.
ඡායාරූප තිස්ස කොටින්කඩුව


(ඉන්දිකා රාමනායක)




(හිරාන් ප්‍රියංකර සහ තිස්ස කෙටින්කඩුව)
දික්ඕවිට ධීවර වරායේ තිබූ ටෝලර් යාත්‍රාවක් පිපිරි ඇතැයි වාර්තා වෙයි. හය දෙනකු තුවාල ලබා ඇති බවට ස්ථිර නොවු ආරංචි මාර්ග කියයි.
වැඩි වස්තර පසුව

