ධර්මාචාර්‍ය ගුරු සංගමය විරෝධතාවක


ආගමික ගුරුවරු බදවාගැනිමෙදී වසර 5ක්  කාලයක සිට සිදුවු අයුක්තියට වහා සදාරණය ඉටුකරදෙන ලෙස බලකරමින් ධර්මාචාර්‍ය ගුරු සංගමය බත්තරමුල්ල අධ්‍යාපන අමත්‍යංශය ඉදිරිපිට අද  (22)  නිහඩ විරෝධතාවයක් පැවැත්විය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)