(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.
කථානායක ජගත් වික්රමරත්න මහතාට අද(25) දහවල් බාරදීමට නියමිතය.