දෙමටගොඩ චමින්දගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් සමඟ අල්ලයි




 
 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
පාතාල නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  වන දෙමටගොඩ චමින්ද නැමැත්තා ගේ ගෝලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 13 කට  අධික වටිනා  හොරෙයින්  මත්කුඩු සමඟ  දෙමටගොඩ සිරි ධම්ම මාවතේ  256 වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට  ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
 
එම සැකකරුවන් දෙදෙනා සමඟ මත්කුඩු ග්‍රෑම් 100 අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත