(යොහාන් භාසුර)
විදුලි සංදේශ බද්ද අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 15 ක් දක්වා ඉහළ දමන බව ජාතික විදුලිසංදේශ නියාමන කොමිසම පැවසීය.
මෙම බද්ද මේ දක්වා සියයට 11.25 ක් ලෙස පැවැති අතර බද්ද ඉහළ දැමීමත් සමඟ දුරකථන ගාස්තුව ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි.