දුම්රිය වර්ජනය දිගටම


(මහින්ද නිශ්ශංක)

දුම්රිය වෘත්තිය සමිති අද (30) පස්වරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වීම නිසා වැඩ වර්ජනය හෙට දිනයේදී ද ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.