දුම්රිය අතරමඟ නවතී : මගීහු අතරමං වෙති


කොළඹ කොටුවෙන් පස්වරු 6.40 රඹුක්කන බලා පිටත් වූ සීග්‍රගාම් දුම්රිය එඩේරමුල්ල සහ හොරපේ  දුම්රිය ස්ථාන අතර වෙල මැද්දේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

 පැයකට අධික කාලයක් මේ වන විට එම ස්ථානයේ නවතා ඇති දුම්රිය හේතුවෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.