(අංජුල මහික වීරරත්න)
දීපවාලී උත්සවය වෙනුවෙන් සති අන්තේ විශේෂ බස් රථ යොදා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.
වැඩිපුර ගාස්තු අය කරන බස් රථ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.