(නිමන්ති රණසිංහ)
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (06) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් පොලිස් බල ප්‍රදේශයේ එරාවුල් ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 6 සිට හුදකලා බවින් මුදා හළ බව ද යුද හමුදාපතධහමුදාපති වරයා පැවසීය ඒ අනුව, හුදෙකලා කරන ලද ප්‍රදේශ පහතින් දැක්වේ.
යාපනය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ.
මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් වසමේ උයන්වත්ත - උයන්වත්ත උතුර
කළුතර දිස්ත්‍රික්කේ දොඩන්ගොඩ පොලිස් වසමේ පුහාබුගොඩ නැගෙනහිර ග්‍රාම සේවා කොට්ටාසයේ මලබඩවත්ත කොටස.

