දිගන ඇල්ලේ නෑමට ගිය තරුණයෝ ගිලී මරුට


(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි )

කොලොන්න වෙලේවත්ත දිගන ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු අද  (28)  පස්වරුවෙිි දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

වදකහදෙණිය,හල්වින්න,ගොඩකවෙල තරුෂ රැක්ෂාන් නැමැති 17 හැවිරිදි තරුණයකු සහ වදකහදෙණිය ,හල්වින්න, ගොඩකවෙල ජනිත් මිහිරංග නැමැති 18 හැවිරිදි තරුණයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.