(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද දහවල් 12 වන විට සියයට 50 ට වැඩි ප්‍රතිශතයක් පැවති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
නිදහස් හා සාමකාමීව ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

