
(පාලිත ආරියවංශ)
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් දඹානේ ආදි වාසි තරුණයන් දෙදෙනෙක් මෙවර පළාත් සභාමැතිවරණය සදහා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉරිපත්ව සිටති.
ඌරුවරිගේ මහින්ද හා ඉන්දික යන ඔවුන් දෙදෙනා ම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නයලැ ඇත්තන්ගේ මුණුබුරන්ය.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ නාමයෝජනා බදුල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි දමයන්ති පරනගම මහත්මිය වෙත භාර දීම මෙම මුණුබුරන් දෙදෙනාගේ අතින් සිදුවිය.

