(සුජිත් හේවාජුලිගේ)
ජයන්ත ද සිල්වා මහතා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30) පත් කරනු ලැබීය.
එම පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජයන්ත ද සිල්වා මහතාට කොළඹ කොටුව ජනපති මන්දිරයේදී අද උදේ පිරිනමනු ලැබීය.