ත්‍රිකුණාමලය බුදුපිළිමය ඉවත්කිරීම තරගයේ හෙළා දකිනවා


 

(යොහාන් භාසුර)

ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය භූමියේ බුදුපිළිමය ඉවත්කිරීම සහ භික්‍ෂූන්වහන්සේට පහරදීම තරයේ හෙළා දකින බවත් එම විහාරස්ථානයේ සහ භික්‍ෂූන්වහන්සේගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගතයුතු බවත් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායකහිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් දන්වා සිටිති.

මහානායකහිමියෝ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය පහත දැක්වේ.