කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 718 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 13 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 184 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


