ඩොලරය තවත් පහළට


(යොහාන් භාසුර)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වී ඇතැයි වාණිජ බැංකු පවසයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල අද (12) දිනයේ රුපියල් 300 ක් බවට පත්වූ බවත් එහි විකුණුම් මිල රුපියල් 311 ක් ලෙස සටහන් වූ බවත් වාණිජ බැංකු සඳහන් කළේය.