(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට සයිනොපාම් එන්නතෙන් ඉහළ රැකවරණයක් සැලසෙන බව දේශීය පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි ඖෂධ නිෂ්පාදන , සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

