ඩීසල් ටොන් 40,000 ඉරිදා මෙරටට


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන පළමු ඩීසල් තොගය ලබන ඉරිදා (20) ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් පැවසීය.

එම නෞකාවේ ඩීසල් මෙටි්‍රක්ටොන් 40,000 ඇති බවත් එම තොගය බෙදාහැරීම ආරම්භ වූ පසු දැනට පවතින තදබදය අඩුවනු ඇති බවත් එම නිලධාරියා කීය.