ටෙලිකොම් සේවකයෝ කොළඹ විරෝධතාවක


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසළ පැමිණ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීමට විරෝධය දක්වමින් අද (24) උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ටෙලිකොම් විකිණීමට, සේවක වරප්‍රසාද කප්පාදුවට සහ අයිතිවාසිකම් කඩකිරීම්වලට එරෙහිව විරෝධය දක්වන බව එම විරෝධයට එක්ව සිටි දහසක පමණ වූ ටෙලිකොම් සේවකයෝ පැවසූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)