ටී56 ගිනි අවි 12 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී ටී 56 ගිනි අවි 12 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.
     
සිව් මහල් ගොඩනැගිල්ලක පහත මාලයේ මෙම ගිනි අවි සගවා තිබූ බව පොලිසිය කියයි.