ජාතික සමගිය සංහිඳියාව හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය ඇමති ෆවුසි


ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික සමගිය, සංහිදියාව හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.

( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )