
(රංජන් කස්තුරි)
රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් සේවකයින් පිරිසක් අද (23) පෙරවරුවේ පැය 5ක වැඩවර්ජනයක නිරත වූහ.
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින් වැඩවර්ජනයෙන් අනතුරුව අද දහවල් එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු
(ඡායාරූප: ශාන්ත රත්නායක)

(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට


