ජනාධිපතිවරයා රටේ නෑ - බඳාදා එනවා


(යොහාන් භාසුර)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් ඇති බවත් ජනාධිපතිවරයා බදාදා (13 වැනිදා) වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන බීබීසී යට ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා ආසන්න රටක සිටින බව ද එහිදී කථානායකවරයා පවසා තිබේ.